ලංකාවේ ඕනෑම තැනක ඕනෑම EV Charging Point එකක් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් EvFy App එක ගැන දැන ගනිමු
අගෝස්තු 15. අදට මං බිංගෝ ව ගෙදර ගෙනත් මාස අටයි. කි.මී. 2,500 ට මුල් සර්විස් එකයි, කි.මී. 5,000 ට දෙවැනි සර්විස් එකයි, කරලා ඉවරයි. මේ දැන් mileage එක කි.මී. 5,928