බිංගෝ ව මුලින්ම චාර්ජ් කරද්දි වෙච්ච ඇබැද්දි
ටෙම්පරි නම්බර් ප්ලේට් ගහල, ස්ටිකර් ගාඩ් දාල ඉවරයි. මගේ දැන් සූදානම හොඳ නැකතකට පන්සල් ගිහින් වතාවත් කරල භාරහාර වෙලා ගමේ ගිහින් මගේ අම්මවයි තාත්තවයි
බිංගෝ කාරෙකක් අරං රට වටේ යන්නයි මගේ කල්පනාව. මේ බ්ලොග් එක පටන් ගත්තේ කා එක පාවිච්චි කරන කොට මම මුහුණ පාන ගැටළු සහ ඒවාට විසඳුම් ඔයත් එක්ක ශෙයා කර ගන්නයි. ඔයත් කවදාහරි ඉලෙක්ට්‍රික් වාහනයක් ගත්ත දවසට මං හොයාගත්ත දේවල් ප්‍රයෝජනවත් වේවිනෙ.
ටෙම්පරි නම්බර් ප්ලේට් ගහල, ස්ටිකර් ගාඩ් දාල ඉවරයි. මගේ දැන් සූදානම හොඳ නැකතකට පන්සල් ගිහින් වතාවත් කරල භාරහාර වෙලා ගමේ ගිහින් මගේ අම්මවයි තාත්තවයි
බිංගෝ එකේ වෙහිකල් නම්බර් එක කා එකේ එල්ලගන්න කියල මට බ්‍රවුන්ස් එකෙන් ඒ-ෆෝ කොළ දෙකක් ප්‍රින්ට් කරලා දීලා තිවුණත් මට ඕනේ වුනේ හොඳ ප්‍රොෆෙෂනල් විදි
2025 දෙසැම්බර් 13 මායි වයිෆුයි යුනියන් ප්ලේස් බ්‍රවුන්ස් ෂෝ රූම් එකට ගියේ තුන්වෙනි නැත්නම් හතරවෙනි වතාවට. අපිටත් ඉතිං ගෙදෙට්ට වෙලා පාඩුවේ
2014 වගේ ඉඳන් මං පැද්දේ සුසුකි ජපන් ඇල්ටෝවක්. මගේ පළවෙනි කාර් එකත් ඒක තමයි. ලක්ෂ පහක් කෑෂ් දීලා ලක්ෂ දහයාමාරක් ලීස් කරලා ගත්තේ ඒ දවස් වල. මාසෙකට ලීස් වාරිකේ